ඇය එම ඉරියව්වෙන් කොපමණ වෙලාවක් සිටියේදැයි මතක නැත. එකවරම පසුපසින් නැගුණු වියළි කොළ පෑගෙන හඬකින් තිගැස්සී ගිය ඇය, පසුපස හැරී බැලුවාය.