හෙළ බසට පණ පෙවූ කුමාරතුංග මුනිදාස නම් වියත්, අසිරිමත් ලේඛකයා පිළිබඳ ලියැවුණු කෘති අතර, 'නො ගිය මඟක් ගත් කුමාරතුංග මුනිදාස' යනු අපූර්වත්වය කැටිවූණු කෘතියකි.