"රවිදුගේ තාත්තා මොකක්ද කරන රස්සාව?"
"එයාගෙ තාත්ත පයිලට් කෙනෙක් මිස්..."
"පයිලට් කෙනෙක්?"
"ඔව්... මෙයාගෙ තාත්ත කරන්නෙ ඉහළ රස්සාවක් මිස්."