“ කොළඹ කොටුවෙ පස්ස පැත්ත ගිනි අරගෙන දුං දානවා ටිකිරි කුමරු හිනා වෙවී අලුත් වෙඩිල්ලක් කොටනවා ඉලක්කයට වෙඩි තිබ්බොත් ඉලක්කයක් නැතුව යනවා ඕ ටිකිරො ඒක හන්දා මං අහකට වෙඩි තියනවා ”