මතකයන් දික්වුනොත් ක්ෂිතිජයේ කොනට
අයිනකදි ඇඳිලා ඇති නුඹේ රුව හැඩට
කඳුළකින් නිමවුනත් අතීතය හොදට
හුඟක් කවි ලියන් ඇති අපි අපේ නමට