ඒ කොස් කොළය තවමත් සුරැකිව මා සතුව ඇත. මෙම කෙටිකතා සංග්‍රහයේ මුලින්ම ලියවුණු අවසන් පැය කතාවට මා පෙළඹ වූයේ එම කොස් කොළය වන්නට ඇත.