1. තෑග්ග
2. චීන යෙහෙළිය
" ඒ වුණත් අපේ අම්මලා ඔයාට කැමති වේවිද කියලා මං දන්නෙ නෑ. " පුංෂා කිව්වෙ දුකෙන්. " මාමා කෙනෙක් බෙයිජිං ආ වෙලාවෙ, මං ඔයාගෙ පින්තූරෙ පෙන්නුවා. එයා කියනවා ඔයාලා අපේ රටෙන් කෑල්ලක් අල්ලගන්න යුද්ධ කළාලු”" ඔයාගෙ මාමට පිස්සු. මං ඉන්දියන් නෙවෙයි. මං ලංකාවෙ කෙනෙක්. චීනෙ අපේ රටට කොච්චර උදව් කරනවාද? "
3. “අපටත් දවසක හඳ පායනවා
4. සත්ත්ව කරුණාව
5. බෝතලයේ භූතයා
6. මොටෝ රතේ
7. අසම්පූර්ණ කතාවක්
8. ලියුම් ගනුදෙනුවක්