සැඟවුණු ලොවේ සවාරියක් ගිය මහාචාර්ය චැලෙන්ජර්, ශූර දඩයක්කාර ජෝන් රොන්ස්ටන් සාමි, මැලෝන් ඇතුළු පිරිස ප්‍රාග් ඓතිහාසික භූමියට ගිය 2 වැනි වික්‍රමාන්විත ගවේෂණය.