ඔහු කල්පනා කළේ තමා හුදෙක් ගැමි ගෙදරක උපන් කොල්ලකු පමණක් බවය. එහෙත් ඔහුගේ දෛවයේ ලියවී තිබුණේ ඔහු අධර්මය විනාශ කරනා බවට පත් විය යුතු බවකි. භීතිය, සම්ප්‍රාසය හා අවිනිශ්චිත බව පිරුණු ඒ මග යෑම ඒ හැටි පහසු වූයේ නැත. ඔහු ගිය මග දීගේ සෙමින් පා ඔසවන ඔබට ද ඒ හැඟීම් එලෙසින් ම අත් විඳින්නට පිළිවන් බව නිසැක ය.
කල්කි ප්‍රබන්ධ මාලාව
ධර්ම යොද්ධ කල්කි: විෂ්ණු මුර්තිය (කල්කි #1)
සත්‍යයොද්ධ කල්කි : බ්‍රහ්මාක්ෂිය (කල්කි #2)
මහායොද්ධ කල්කි : ශිව අසිපත (කල්කි #3)