"...අවදානම්, බොහොම අවදානම්. ඒ දිය පහරට යන්න වෙන්නෙ ම්ලේච්ජ කුකුමා ගෝත්‍රිකයන්ගේ ගම්මනයක් අසළින්. ඒක අත ඇරල එතනට ළඟා වෙන්න පුළුවන් ක්‍රමයක් මං දන්නෙ නැහැ..."
ඇමේසන් වනය මැදට යන ත්‍රාසජනක ගමනක කතාව!
බිහිසුණු වන මැද කතාමාලාවේ පළමුවැන්න!