රුදුරු ඩයිනසෝරයන් ජීවත්වන ජුරාසික් උයනක් ගැන අසන්නට ලැබී උන් සොයා යන විද්‍යාඥයින් පිරිසකි. මාංශ භක්ෂක යෝධ ඩයිනසෝරයන්ට අසුවන එම ගවේෂකයන්ගේ ඉරණම කුමක්ද?