අබලන් පාලම කුණාටුවට හසුවී වේගයෙන් සැලෙයි. එසේ වුවද හේලි මහතාගේ නිවස කරා යාමේ දැඩි වුවමනාව නිසා නැන්සි පාලම තරණය කිරීමට ඉටාගත්තා. ඇය ඉතාමත් අපහසුවෙන් අබලන් පාලම මත අවදානම් ගමනක යෙදෙමින් මැද කොටස කරා පැමිණෙද්දී එය එක්වරම කඩාගෙන වැටුණා.