තාක්ෂණය පැමිණීමත් සමග ලෝකය එකම නැවතුම්පොළක් බවට පත්වුවද පරම්පරා ගැටුම එලෙසම ඉතිරි විය.
චාරුමතී සම්ප්‍රදාය බිඳ දමන්නට අලුත් ලෝකය සොයා පියාඹා ගියාය.
'චාරුමතී' මේ ඇගේ කතාවයි.