“අභිලාෂ්ට සිහිය ඇවිත්..එක්සිඩන්ට් එකෙන් පස්සෙ සිද්ධ වෙච්ච කිසිදෙයක් එයාට මතක නෑ.එයා බෝවිටියා කියල කෙනෙක්ව මීට පස්සෙ අදුරන්නෙ නෑ හලෝ....” චන්දුල් කියන්නේ ඇත්තය.ආපසු මතකය ආ අභී මාව අදුරන්නේ නැත.ඕවිටේ ගෙදර දුප්පත් බෝවිටියාව ඔහුට මතක නැත.
“තමුසෙව අභීගෙ වයිෆ් විදිහට තේරුවෙ අම්මා.එයා මැරී කරලා කියල දැනගත්තම එයා පුදුම වෙයි