LEE WEATHERY විසින් රචිත Child X නැමති කෘතියේ පරිවර්තනය.
"මගෙ නම ජුල්ස් චෙනෙයි. මගෙ වයස අවුරුදු දහතුනයි...මට දිග රතු කොණ්ඩයක් තියෙනවා. මෙචිචර වෙලා කිව්වෙ නැති නිසා කියන්නම්. මම තමයි නවය වසර රැජිණ. මම එචිචරටම ප්‍රසිද්ධයි. මම දවල්ට කෑම කන්න ඔයා ළග ඉඳ ගත්තොත් ඔයා පුදුම වේවි ... තව සමාවෙන්න ... මට මීට වඩා නම් කියන්න බෑ ... හිනාවෙලාම මාව මැරේවි …"