මිනිසා ආදරය නිසා භවයෙන් භවයට සසර ගමන් කරන ආකාරය විස්තර වන නවකතාවකි . පුනරුත්පත්තිය පිළිබදව හා ආදරය සසරපුරා අපව රැගෙන යන ආකාරයද ඉතා අලංකාරව ගොඩ නගා ඇත.