කාර් එකෙන් බැහැල බොනට් එක උඩ වැටිල තිබිච්ච අරලිය මල අරන් සුවඳ බලන්න ආනන්දට ආයෙත් හිතුණා. ඒත් මොකද්දෝ අහේතුවකට ඒකට හිත ඉඩ දෙන්නේ නෑ. කවුරු හරි දකී කියල ද? නෑ - දැක්කත් ඇති ප්‍රශ්නෙ මොකද්ද ?
2022 ස්වර්ණ පුස්තක අවසන් පූර්ව වටය සඳහා නිර්දේශිත