පස් වෙසක් ගෙන යක්ෂ කුල කිතු යසස් මොනවට කියාපානා ඇස් තුනෙන් හැම පිරික්සා සිව් - අතින් ගති බිලි සියල් ඕනා රැස් දෙනා සුදු වතින් සැරසී - නිල් කයින් සිත් කුකුස් ගේනා මුව එළු බැටළු සූකර - පිටෙහි පැමිණේ මහා සෝනා