ජනප්‍රිය ඉන්දියානු ලේඛක චේතන් භගත්ගේ 2 States, The Story of My Marriage නවකතාවේ සිංහල අනුවාදයයි. පෙම්වතුන්ගේ ආදරය, විවාහය හා බැඳුණු සිදුවීම් ලෙස උපහාසයට ලක්කෙරෙන එක හුස්මට කියවිය හැකි අතිශය රසබර කතාවකි
ලෝක වටේම ඉන්න කෙල්ලෝ, කොල්ලෝ
ආදරේ කරනව.
ආදරේ කරල බඳිනව.
ඒක ඒ තරම් සිම්පල් වැඩක්.
හැබැයි, ඒ වෙනිිින් රටවල්වල!
ඉන්දියාවෙදි ඒ සෙල්ලං බෑ!
ඉන්දියාවෙ ආදරේ කරන කෙල්ලෙකුටයි, කොල්ලෙකුටයි
බඳින්න තවත් කාරණා ගණනාවක්
සම්පූර්ණ වෙන්න ඕනෙ.